යුව
yuva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දෙවැනි ; උප.
2. තරුණ ; යෞවන ; උතුම්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තරුණයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. තරුණයා, යෞවනයා, ඉලන්දාරියා. (පි. 436)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- yuva masc youngster; youth; lad