සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3547

යුරෝපීය ආණ්ඩුවට සේවය කරන ඉන්දිය භටයා

sepoys

යුරෝපීය ආර්ථික ප්‍රජාව

Acc. european economic community

යුරෝපීය උදේ කෑම

n. continental breakfast

යුරෝපීය ජාතිකයා

n. westerner

යුරෝපීය නිදහස් වෙළෙඳ සංගමය

e.f.t.a

යුරෝපීය නොවූ

a. coloured

යුරෝපීය පන්නයට හරවනවා

vt. europeanize

යුරෝපීය පාත්තයා

n. greylag

යුරෝපීය බැංකුවක තබා ඇති ඩොලරය

n. eurodollar

යුරෝපීය මිරිදියේ වෙසෙන විශාල මත්ස්‍යයෙක්

n. barbel

යුරෝපීය මූල්‍ය ගිවිසුම

e.m.a

යුරෝපීය ශාක විශේෂයක්

n. bilberry

යුරෝපීය සිටුවරයා

n. count

යුරෝපීය හෝ සුදු වර්ගයට අයත්

a. caucasian

යුරෝපීයයා

n. continental

යුරෝපීයේ වෙසෙන දීප්තිමත් කුරුමිණි වර්ගයක්

cantharides

යුව

1. a. sub
2. a. vice

යුව රජ

n. heir apparent

යුවතිය

1. n. damsel
2. n. girl

යුවතියකගේ ආරක්ෂාව පිණිස යනවා

vt. chaperon

යුවනෝදය

1. Law. adolescence
2. Law. adolescent

යුවනෝදිත

Law. adolescent

යුවරජ

sub-king

යුවල

1. n. couple
2. Soc. pair