යුවරජ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දෙවන රජ ; රජකමට අනුප්‍රාප්තික තත්ත්වයක් දරන පාලකයා ; ඔටුන් හිමි කුමරු ; උපරජ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

sub-king