යුවරාජ
yuvarāja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දෙවන රජ ; රජකමට අනුප්රාප්තික තත්ත්වයක් දරන පාලකයා ; ඔටුන් හිමි කුමරු ; උපරජ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උපරාජ, යුවරාජ, අනුරජ, දෙවෙනි රජ. (පි. 436)