යුවතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තරුණ ස්ත්‍රිය ; තරුණ කාන්තාව ; යොවුන් කත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. damsel
2. n. girl