බුද්ධදත්ත පාලි අකාරාදිය – 559
යුගලක
න. ජෝඩුව; ද්විකය; දෙක.
යුජ්ඣති
(යුධ+ය) දබර කෙරේ; යුද්ධ කෙරේ.
යුජ්ඣිත්වා
පූ.ක්රි. යුද්ධ කොට.
යුජ්ඣිතුං
නි. යුද්ධ කරන්ට.
යුඤ්ජති
(යුජ+අ) පිළිපදී; යෙදේ.
යුඤ්ජන
න. පිළිපැදීම; යෙදීම.
යුඤ්ජන්ත
3. යෙදෙන; යෙදෙමින්.
යුඤ්ජිතබ්බ
3. යෙදිය යුතු.
යුඤ්ජිත්වා
පූ.ක්රි. යෙදී.
යුඤ්ජිතුං
නි. යෙදෙන්නට.
යුත
3. බඳින ලද.
3. යුක්ත වූ; යෙදුණු; යොදන ලද.
න. යුතු දෙය.
යුත්තක
න. යුතුදෙය.
යුත්තකාරී
3. සුදුසු දෙය කරන්නා.
යුත්ති
ඉ. යුක්තිය; යෙදීම; සාධාරණය.
යුත්තිතො
නි. යුක්ති වශයෙන්; යුතු සැටියෙන්.
යුද්ධ
න. කෝලාහලය; යුද්ධය.
යුද්ධභූමි
ඉ. යුද්ධ කරන තැන.
යුද්ධමණ්ඩල
න. යුද්ධ භූමිය.
යුව
පු. තරුණයා.
යුවතී
ඉ. තරුණිය.
යූථ
පු. තිරිසන් සමූහය; රැල.
යූථජෙට්ඨ
3. තිරිසන් සමූහයේ අධිපතියා; රැල පාලනය කරන්නා.
යූථිකා
ඉ. සීනිද්ද.
යූප
පු. ප්රාසාදය; යාගකණුව.