යුත
yuta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සන්ධි වූ ; එකතු වූ.
2. සමාන වූ ; වැනි වූ ; සදෘශ වූ.
3. ඇති ; සහිත ; යුක්ත.
1. නා.ප්ර. දිග මනින මිනුමක් ; රියන් සතරක ප්රමාණය.
2. සමූහය ;
3. යෙදුණු තැනැත්තා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බඳින ලද.
3. යුක්ත වූ; යෙදුණු; යොදන ලද.
න. යුතු දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. කථායං, කථා කිරීමෙහි, යොතති, කථා කෙරෙයි. (පි. 436)
Digital Pāḷi Dictionary
- yuta pp engaged (in); devoted (to) [√yu + ta]