යුත්ති
yutti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. යුක්තිය; යෙදීම; සාධාරණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. යුක්තිය. (පි. 436)
Digital Pāḷi Dictionary
- yutti 1 fem fitness; suitability [√yuj + ti]
- yutti 2 fem application; usage [√yuj + ti]
yutti
ඉ. යුක්තිය; යෙදීම; සාධාරණය.
ඉ. යුක්තිය. (පි. 436)