යුජ්ඣති
yujjhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(යුධ+ය) දබර කෙරේ; යුද්ධ කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. යුජ, යොගෙ, යෙදීමෙහි +ති) යුද්ධ කෙරෙයි, පහරදී ගනී. (පි. 435)
Digital Pāḷi Dictionary
- yujjhati pr fights (with); battles (against); wages war (with) [yujjha + ti]