බුද්ධදත්ත පාලි අකාරාදිය – 560
යූපථ
3. තිරිසන් සමූහයේ අධිපතියා.
3. රැල පාලනය කරන්නා.
යූස
පු. ඉස්ම; යුෂ.
යෙ
අනුව පෙරළේ.
යෙන
.ක්‍රි .වි යම් හෙයකින්; නි. යම් තැනකට; යම් හෙයකින්.
යෙභුය්‍ය
3. බහුල වූ; බොහෝ වූ.
යෙභුය්යෙන
.ක්‍රි .වි බහුලව; බොහෝ සේ.
යෙව
නි. මාරුවෙන් මාරුවට.
යොග
පු. උත්සාහය; භාවනාවෙහි යෙදීම; යුක්තවීම; යෙදීම; සංයෝගය; සත්වයා සසරෙහි යොදවන කාමාදිය.
යොගක්ඛෙම
පු. කාමාදි බැමි වලින් නිදහස; නිවන.
යොගයුත්ත
3. මාරබන්ධන වලින් යුක්ත වූ.
යොග්ග
න. ඇද ගෙන යනු ලබන රථාදිය; යානය.
3. යෝග්‍ය වූ; සුදුසු.
යොගාතිග
3. කාමාදි යෝගයන් ඉක්මවා ගිය.
යොගාවචර
3. භාවනාවෙහි නියුක්තයා; යෝගියා.
යොගී
3. භාවනාවෙහි යෙදුණු පුද්ගලයා; යෙදෙන්නා.
යොජක
3. යොදන්නා.
යොජන
න. බැඳීම; යෙදීම; යොදුන.
යොජනා
ඉ. පද පිළිවෙළ යෙදීම; පිළියෙළ කිරීම; යෙදීම.
යොජනික
3. යොදුනක ප්‍රමාණ ඇති.
යොජනුබ්බෙධ
යොදුනක් උසැති.
යොජාපෙත්වා
පූ.ක්‍රි. යොදවා.
යොජාපෙති
(යුජ+ණාපෙ) යොදන්ට සලස්වයි.
යොජිත
3. එක්කළ; බඳින ලද; යෙදූ; යොදවන ලද.
යොජෙත්වා
පූ.ක්‍රි. පිළියෙළ කොට; යොදා.
යොජෙති
(යුජ+ණෙ) නියුක්ත කරයි; පිළියෙළ කරයි; බඳියි; යොදයි; වැඩක යොදවයි; සාදයි.