යෙන
yena
බුද්ධදත්ත පාලි අකාරාදිය
.ක්රි .වි යම් හෙයකින්; නි. යම් තැනකට; යම් හෙයකින්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. යමෙකු විසින්, යම් හෙයකින්, ය ශබ්දය. (පි. 436)
Digital Pāḷi Dictionary
- yena 1 pron by which; with whichever [ya + ena]
- yena 2 ind because of; because of which [ya + ena]
- yena 3 ind where; wherever; in which direction; to; towards [ya + ena]