සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 745
යූථපති
පු. රැලේ ප්‍රධානයා, රංචුවේ නායකයා (පි. 436)
යූථිතා
ඉ. සීනිද්ද. (පි. 436)
යූප
පු. ටැඹ, ප්‍රාසාදය, යාගස්ථම්භය. (පි. 436)
යූස
√ භු. පීඩායං, පෙළීමෙහි, යුසති, පෙළයි. (පි. 436)
යූසති
ක්‍රි. (√ භු. යූස, පීඩායං, පෙළීමෙහි +ති) පෙළයි. (පි. 436)
යෙන
අ. යමෙකු විසින්, යම් හෙයකින්, ය ශබ්දය. (පි. 436)
යෙභුය්‍ය
බොහෝ දෙය. (පි. 436)
යෙභුය්යසිකා
ඉ. එනම් විනය කර්මය. (පි. 436)
යෙභූය්යෙන
පු. බොහෝ සෙයින්. (පි. 436)
යෙවාපනක
න. තවත් අනිත් ධර්මයන්, අභිධර්මයෙහි එන යෙවාපනක ධර්මයෝ. “යෙවාපන තස්මිං සමයෙ අඤ්ඤෙපි ධම්මා” (පි. 436)
යෙසු
√ භු. උස්සාහෙ, උත්සාහයෙහි, යෙසති, උත්සාහ කරයි, වීර්‍ය්‍ය කරයි. (පි. 436)
යොග
පු. සංයොගය, කාමයොගාදිය, ධ්‍යාන, උපාය, යුක්තියෙදීම. (පි. 436)
යොගක්ඛෙම
පු. යොගක්ෂෙමය, නිවන. (පි. 436)
යොගනිය
පු. යෙදිය යුතු, බැඳිය යුතු. (පි. 436)
යොග්ග
පු. යොග්‍ය, සුදුසු, සමර්ථ.
න. වාහනය, බලිවර්දයා. (පි. 436)
යොග්ගාමරිය
පු. අසුන් පුරුදු කරන්නා, පුහුණු කරන්නා. (පි. 436)
යොගිට්ඨ
න. කළු තුඹ. (පි. 436)
යොගී
පු. යොග ඇත්තා, භාවනාවෙහි යෙදී සිටින්නා. (පි. 436)
යොජන
න. යොදුන, සිව්ගව්ව, ක්‍රෝශ සතරක්. (පි. 436)
යොජනවල්ලි
ඉ. වැල්මදට. (පි. 436)
යොජනා
ඉ. යෙදීම, මෙය මෙසේ කටයුතුයයි යෙදවීම. (පි. 436)
යොජනික
පු. යොදුනෙන් යුත්, යොදුනක් ඇති. (පි. 436)
යොජිත
ති. යොදන ලද, යෙදූ. (පි. 436)
යොජිතක
ති. යොදවන්නා, නියොග කරන්නා. (පි. 436)