යොග්ග

yogga

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇද ගෙන යනු ලබන රථාදිය; යානය.
3. යෝග්‍ය වූ; සුදුසු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යොග්‍ය, සුදුසු, සමර්‍ථ.
න. වාහනය, බලිවර්දයා. (පි. 436)

Digital Pāḷi Dictionary