යොග
yoga
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උත්සාහය; භාවනාවෙහි යෙදීම; යුක්තවීම; යෙදීම; සංයෝගය; සත්වයා සසරෙහි යොදවන කාමාදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සංයොගය, කාමයොගාදිය, ධ්යාන, උපාය, යුක්තියෙදීම. (පි. 436)
Digital Pāḷi Dictionary
- yoga 1 masc yoke; bond; attachment (to); (comm) which bind one to the round of cyclical existence [yoje > yoge + a]
- yoga 2 masc effort; exertion; undertaking; task [yoje > yoge + a]
- yoga 3 masc meditation; contemplation [yoje > yoge + a]
- yoga 7 adj (gram) syntactically dependent on; ruled by; governed by [yoje > yoge + a]
- yoga 4 adj drug; medical remedy [yoje > yoge + a]
- yoga 8 masc [yoje > yoge + a]
- yoga 5 adj devoted; attached; making an effort (to) [yoje > yoge + a]
- yoga 6 masc fitness; suitability [yoje > yoge + a]