යොජෙති

yojeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(යුජ+ණෙ) නියුක්ත කරයි; පිළියෙළ කරයි; බඳියි; යොදයි; වැඩක යොදවයි; සාදයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. යුජ, යොගෙ, යෙදිමෙහි +ණෙ+ති) යොදයි. (පි. 436)

Digital Pāḷi Dictionary