බුද්ධදත්ත පාලි අකාරාදිය – 561

යොජෙතුං

නි. යොදන්නට; යොදවන්ට.

යොත්ත

න. ඇඹරූ නූල; යොත; රෑණ.

යොධ

පු. යුද්ධ භටයා.

යොධාජීව

පු. යුද්ධ භටයා; යුද්ධය සම්බන්ධයෙන් ජීවත්වන්නා.

යොධෙත්වා

පූ.ක්‍රි. යුද්ධ කොට.

යොධෙති

(යුධ+ණෙ) යුද්ධ කරයි.

යොනි

ඉ. ඉපදීමේ මුල; ජාතිය; නුවණ; වර්ගය; ස්ත්‍රී නිමිත්ත.

යොනිසො

නි. නුවණින්.

යොනිසොමනසිකාර

පු. නුවණින් මෙනෙහි කිරීම.

යොබබඤ්ඤ

න. තරුණ බව.

යොබ්බන

න. තරුණ බව.

යොබ්බනමද

පු. තරුණ මදය.

රංසි

ඉ. එළිය; රශ්මිය.

රංසිමන්තු

3. එළිය ඇති; පු. සූර්යයා.

රක්ඛ

3. රැක්ක යුතු; රැක්ක හැකි.

රක්ඛක

3. රකින්නා.

රක්ඛති

(රක්ඛ+අං) ආරක්ෂා කරයි; පිළිපදියි; රකියි.

රක්ඛන

න. පිළිපැදීම; රැකීම.

රක්ඛනක

3. රකින්නා.

රක්ඛන්ත

3. රකින; රකිමින්.

රක්ඛමාන

3. රකින; රකිමින්.

රක්ඛස

පු. රකුසා.

රක්ඛිත

3. රක්නා ලද.

රක්ඛිතබ්බ

3. රැකිය යුතු වූ.