රංසිමන්තු

raṃsimantu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රශ්මි ඇන්තා ; හිරු ; සූර්යයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එළිය ඇති; පු. සූර්යයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රශ්මි ඇත්තා, හිරු. (පි. 437)