යොධ
yodha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. යුද්ධ භටයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. යෝධයා, යුද්ධ කරන්නා, හේවායා. (පි. 437)
Digital Pāḷi Dictionary
- yodha 1.1 masc soldier; warrior; mercenary [√yudh > yodh + *a]
- yodha 2.1 sandhi whoever here; whoever in this regard [yo + idha]