යොනි

yoni

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ඉපදීමේ මුල; ජාතිය; නුවණ; වර්ගය; ස්ත්‍රී නිමිත්ත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ස්කන්ධ, භාග, මූත්‍ර‍මාර්‍ග, හේතු, ප්‍ර‍ඥා, උත්පත්ති ස්ථාන, අණ්ඩජ ජලාබුජ සංසෙදජ ඔපපාතික යන යොනි සතර. (පි. 437)

Digital Pāḷi Dictionary