රක්ඛති
rakkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(රක්ඛ+අං) ආරක්ෂා කරයි; පිළිපදියි; රකියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. රක්ඛ, රක්ඛණෙ. රැකීමෙහි +ති) රකී, ආරක්ෂා කරයි. (පි. 437)
Digital Pāḷi Dictionary
- rakkhati 1 pr protects; watches over; guards (something against) [rakkha + ti]
- rakkhati 2 pr wards off; prevents; guards against [rakkha + ti]
- rakkhati 3 pr keeps hidden; protects from view [rakkha + ti]