රංසි

raṃsi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රැස් ; කාන්තිය ; රශ්මිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. එළිය; රශ්මිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. රශ්මිය, කාන්තිය=රැස. (පි. 437)

Digital Pāḷi Dictionary