රක්ඛ

rakkha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. රැක්ක යුතු; රැක්ක හැකි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පාලනෙ, රැකීමෙහි, රක්ඛති, රකී.
√ භු. රක්ඛණෙ, රක්ෂා කිරීමෙහි, රක්ඛති, රකී. (පි. 437)

Digital Pāḷi Dictionary