රක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රැක්ම ; ආරක්ෂාව ; රැකවල.
2. සිවංගුරු, මනෝසිලා හෙවත් රත්හිරියල් යන ඛනිජ වර්ගය.