ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2291

sub-chord

උප-ජ්‍යාය

sub-clan

උපවංශය

sub-class

උපපන්තිය

sub-climax

අනු-උත්කර්ෂය

sub-clone

උප ක්ලෝනය

sub-cloning

1. උප-ක්ලෝනීකරණය
2. උප ක්ලෝනිකරණය

sub-commentary

ටීකාව

sub-committee

අනුකාරකසභාව

sub-conscious

උපවිඥානය

sub-contract

1. අතුරු කොන්තරාත්තුව
2. අතුරු ගිවිසුම

sub-contracting

අතුරු කොන්ත්‍රාත් දීම

sub-culture

1. උප රෝපණය
2. උප සංස්කෘතිය
3. උපසංස්කෘතිය

sub-cycle

1. උප-චක්‍රය
2. උප චක්‍රය

sub-division

1. උප විභාජනය
2. පත්තුව
3. ප්‍රවිභාජනය
4. අතුරු කොටස
5. අතුරු කොටස් කිරීම

sub-edit

අනුසංස්කරණය කරනවා

sub-editing

උප සංස්කරණය

sub-editor

1. උප කර්තෘ
2. උප සංස්කාරක

sub-endostylar

උප-අන්ත:කීල

sub-family

1. උපකුලය
2. අතුරු පවුල

sub-frontal

අධෝලලාටය

sub-gene

උප-ජානය

sub-genus

උප ගණය

sub-grade

යටි බිම

sub-group

උපසමූහය