ශෛලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රචනා විලාසය ; අදහස් ප්‍රකාශ කරන ආකාරය ; ගද්‍ය පද්‍ය රචනයේ දී අනුගමනය කරන රීතිය ; ක්‍රමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රීතිය; විධිය; ක්‍රමය (සං. ශෛලී)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. manner
2. n. strain
3. Log. style