විධිමත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිළිවෙළකට සිදු කරන ලද ; ක්‍රමවත් ; ක්‍රමානුකූල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පිළිවෙලකට ඇති; ක්‍රමවත්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. correct
2. a. formal
3. Sur. methodical
4. a. regular
5. starched
6. a. stylish