සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4033

විධි විශ්ලේෂණය

Acc. systems analysis

විධි ශාස්ත්‍රය

Psy. methodology

විධික්‍රමය

1. Soc. method
2. technique

විධික්‍රමවාදියා

methodologist

විධික්‍රියාව

n. imperative mood

විධිගත

Aes. formal

විධිගත නොවු

informal

විධිගතය

Law. ritual

විධිතීරණය

Law. ruling

විධිනියම

1. Mng. regulations
2. techniques

විධිනියම කරන

a. directive

විධිනියමය

Aes. canon

විධිනියෝග කරන්නා

Law. mandator

විධිනියෝග දෙන්නා

Law. mandator

විධිනියෝගය

Soc. mandate

විධිබද්ධතාව

Law. technicality

විධිමත්

1. a. correct
2. a. formal
3. Sur. methodical
4. a. regular
5. starched
6. a. stylish

විධිමත් කරනවා

1. vt. formalize
2. Mng. regulate

විධිමත් කිරීම

regularization

විධිමත් භාවය

Soc. formality

විධිමත් යයි පිළිගත්

approbated

විධිමත් යයි පිළිගන්නවා

approbating

විධිමත් ලිඛිතය

Law. instrument

විධිමාත්‍ර

a. technical