රෙදිපිළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.බහු. රෙදිවලින් සාදන ලද ඇඳුම්.
2. රෙදි වර්ග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.බහු. ඇඳුම් පැළඳුම්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drapery
2. Aes. fabric
3. material
4. n. stuff
5. st. textile
6. n. textiles