ශිෂ්‍යයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉගෙනීම ලබන්නා ; සිසුවා ; ගෝලයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉගෙනීම ලබන්නා (සං. ශිෂ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. alumni
2. n. disciple
3. n. pupil
4. n. scholar
5. n. student