දෙකොන්පොට ඇණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මැද හැර දෙකෙළවරේම පොටවල් කපා ඇති ඇණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. stud