සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2046

දෙකොන් පොට ඇණය

Art. stud

දෙකොන්පොට ඇණය

Civ. stud

දෙගංමැද

n. doab

දෙගංමැද්ද

inter-fluve

දෙගංමැදිය

Geo. doab

දෙගංමෝය

confluence

දෙගණ දෙමුහුම

bigener

දෙගිඩියා වෙනවා

vt. waver

දෙගිඩියාව

1. ambivalence
2. Soc. ambivalent
3. n. doubt
4. n. hesitant
5. n. hesitation
6. n. indecision
7. Log. quandary
8. n. suspense
9. n. vacillation

දෙගිඩියාවෙන් සිටිනවා

vti. straddle

දෙගිඩියාවෙන් හැසිරෙන්නා

n. waverer

දෙගුණ කිරිම

doubling

දෙගුණ කිරීම

doubling

දෙගුණකය

Phy. doubler

දෙගුණය

n. double

දෙගුණය කිරීම

Bot. doubling

දෙගුණයක්

1. adv. doubly
2. two-fold

දෙගුණයක්ව

adv. double

දෙගුරු

n. parents

දෙගොඩතළා යන වතුර

1. n. deluge
2. n. flood

දෙගොඩහරි වයස

n. middle age

දෙගොඩහරිය

midnight

දෙට

a. senior

දෙටු

a. senior