දෙගිඩියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අවිනිශ්චිත ස්වභාවය; තීරණයක් නැතිකම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. ambivalence
2. Soc. ambivalent
3. n. doubt
4. n. hesitant
5. n. hesitation
6. n. indecision
7. Log. quandary
8. n. suspense
9. n. vacillation