දෙට

deṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වැඩිමහල්; ජ්‍යේෂ්ඨ.
2. වි. නායක; ප්‍රධාන.
3. වි. උත්කෘෂ්ට; උතුම්.
1. නා.ප්‍ර. නායකයා; ප්‍රධානියා; ප්‍රමුඛයා.
2. නා.ප්‍ර. සත්විසි නැකතින් එකක නාමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පරිභාසෙ, පරිභාෂණයෙහි, දෙටති, පරිභාෂා කරයි. (පි. 324)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. senior