හටන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආරාවුල ; දබරය ; යුද්ධය ; සටන.
2. (හටනේ) කථාව ; ප්‍රවෘත්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fight
2. n. struggle
3. struggling