ව්යූහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආකෘතිය ; රාමුව.
2. යුද්ධ සේනාව ; සටන සඳහා යුද සෙනඟ සිටුවන ක්රමයක්.
3. පද්ධතිය ; පිළිවෙළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආකෘතිය; සැකිල්ල/ යුදසේනාව/ පද්ධතිය; පිළිවෙල; ක්රමය (සං. ව්යූහ)