සැලැස්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිවෙළ ; ආකාරය.
2. කටු සටහන ; ප්ලෑනය.
3. යෝජිත ක්‍රියා මාර්ගය ; වැඩ පිළිවෙළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිළිවෙළ;/ පිඹුර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. design
2. n. draft
3. Sur. layout
4. n. plan
5. n. structure
6. n. lay out
7. Psy. set up