දෘඪ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දැඩි; දළ; තද; ස්ථාවර; අනම්‍ය.
2. වි. දැඩි ව එල්බ ගත්.
3. වි. රළු; ගොරෝසු; කටුක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දැඩි; දළ; රළු (සං. දෘඪ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

stringent