දෘඪ ග්රහණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තදින් අල්ලා ගැනීම; දැඩි සේ ගැනීම.2. නා. සිත්හි දැඩිලෙස ධාරණය කර ගැනීම; දැඩි ව එල්බ ගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 862 ← දෘඪ දෘඪ ව්රතය →