ගලවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. මුදා ගන්නවා; බේරා ගන්නවා; නිදහස් කරනවා.
2. ක්රි. ඉවත් කරනවා; වෙන් කරනවා.
3. ක්රි. (පැළෑටි ආදිය) උදුරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. බේරාගන්නවා; නිදහස් කරනවා/ වෙන් කරනවා (පා. ගළති සං. ගලති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. decoupling
2. vti. detach
3. vti. spare
4. vti. strip
5. vt. uncouple
6. vt. undo
7. vt. unfasten
8. vt. unpack
9. vt. unstick
10. v. untie
11. v. uproot