සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1425

ගලපනලද

a. woven

ගලපනවා

1. v. adjust
2. v. align
3. v. set

ගලපන්නා

assorter

ගලප්පත්ති කරනවා

1. vt. calk
2. vt. caulk

ගලමූල ග්‍රන්ථිය

1. tonsil
2. tonsils

ගලය

n. gorge

ගලවන අච්චුවේ තැනීම

slumping

ගලවනවා

1. decoupling
2. vti. detach
3. vti. spare
4. vti. strip
5. vt. uncouple
6. vt. undo
7. vt. unfasten
8. vt. unpack
9. vt. unstick
10. v. untie
11. v. uproot

ගලවලුව

n. nape

ගලවා දමනවා

vti. strip

ගලවාගන්නවා

vt. salvage

ගලවාගන්නා

n. savior

ගල්

stone

ගල් අඟුරු

n. coal

ගල් අඟුරු ආකරය

Geo. coal mine

ගල් අඟුරු ඉල්ලම

Geo. coal seam

ගල් අඟුරු කුඩු

Civ. slack

ගල් අඟුරු තාර

Med. coal tar

ගල් අඟුරු භාජනය

n. scuttle

ගල් අඟුරු මැටි උදුනේ පිසින ලද ආහාර

n. tandoori

ගල් අඟුරු වායුව

Che. coal gas

ගල් අඟුරු සුනු

Civ. gum

ගල් අච්චු පිටපත

mimeograph

ගල් අච්චුව

mimeograph