ගල් අඟුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පාෂාණ භූත වූ ශාක කොටස්; භූ ගර්භයේ ඉල්ලම් ලෙස දක්නට ලැබෙන තද, ඝන, විනිවිද නො පෙනෙන කළුපාට ඛනිජ විශේෂයක්; ඉන්ධන වශයෙන් යොදාගෙන විදුලිය ආදි බලශක්ති කාර්යයන්හි යොදා ගැනේ
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. coal