ගලප්පත්ති කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ජල යාත්රාවල ඇතුළට ජලය කාන්දු වීම වැළැක්වීමට කීල්ගසා ලෑලි සිදුරු අහුරනවා; කීල් ගසනවා.
2. ක්රි. (පැණි උණු කිරීමෙන්) උකු කරනවා; දියාරු ගතිය නැති කරනවා.