සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1424
ගරුසරු නැතිව
adv. unceremoniously
ගරුසරුව
Law. esteem
ගරුස්වනතාව
Psy. baryphonia
ගල
ගල නාළය
n. gullet
ගල බේරීම
Civ. gulleting
ගල මඟ
Civ. gullet
ගල මූල ග්රන්ථි ප්රදාහය
n. tonsilitis
ගල මූල ග්රන්ථිය
n. tonsils
ගල වතුරේ පැන පැන යන ලෙස වීසි කිරීම
n. ricochet
ගල වතුරේ පැන පැන යන ලෙස වීසිකරනවා
vti. ricochet
ගලකය
Med. gullet
ගලගණ්ඩය
ගලග්රන්ථිය
ගලග්රන්ථී
n. tonsils
ගලටිය
Civ. glut
ගලතනවා
ගලන
a. runny
ගලන-ආර
ගලනය
ගලනවා
ගලනාර
ගලනාලය
ගලපටල රෝගය
n. diphtheria