ගලනාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මුඛයෙන් ගනු ලබන දෙය; ආමාශය කරා ගෙන යන නලය; අන්නශ්රෝතය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුඛයෙන් ගත් ආහාර ආමාශයට යන මාර්ගය (පා. ගලනාළි)