දඟලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අවයව එහා මෙහා කරනවා; සෙලවෙනවා; චලනය කරනවා; චලනය වෙනවා.
2. ක්‍රි. තැන්පත් ගතියෙන් තොර ව ක්‍රියා කරනවා; දඟකාර ලෙස හැසිරෙනවා.
3. ක්‍රි. වෑයම් කරනවා; දිරි දරනවා.
4. ක්‍රි. නොසන්සුන් වෙනවා; කලබල වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. තැන්පත් ගතියෙන් තොරව ක්‍රියා කරනවා/ වෑයම් කරනවා/ බලය පානවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. battle
2. v. caper
3. v. compete
4. vi. fidget
5. v. strive