සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1881
දඟකාරකම
1. Psy. mischievousness
2. n. naughtiness
දඟකාරකම් කරනවා
vt. skylark
දඟකාරයා
දඟගෙට නියම කරනවා
vt. commit
දඟගෙය
n. prison
දඟගේ
1. n. gaol
2. n. jail
3. n. penitentiary
4. n. house of correction
දඟය
1. n. distortion
2. n. guile
3. n. hoax
4. Phy. kink
5. Civ. lay
6. n. mischief
7. n. ruse
8. n. twine
දඟර
දඟර කඳ
n. crank
දඟර ගැසුණු
1. a. coiled
2. serpiginous
දඟර දමනවා
vi. wriggle
දඟර රේඛාව
n. squiggle
දඟර වූ
a. spiral
දඟර ස්වරූපය
n. volute
දඟරකඳ
n. crankshaft
දඟරනය
Aes. coiling
දඟරය
1. v. coil
2. n. contortion
3. n. convolution
4. n. twine
දඟරය අරිනවා
vt. uncoil
දඟලන
a. restless
දඟලනවා
1. v. battle
2. v. caper
3. v. compete
4. vi. fidget
5. v. strive
දඟවිත
Civ. twist drill
දජුවමට බියේ ගැහෙන
දඩ
1. n. fine
2. n. forest
3. n. hunting
4. n. penalty
5. n. punishment