දඩ ගසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දඬුවම් දෙනවා; දඬුවමක් වශයෙන් මුදල් ආදිය ගෙවීමට නියම කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. amerce
2. vt. fine
3. vt. mulct