දඟරකඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෝටර් වාහන ආදියෙහි යන්ත්‍රවල සවිකර ඇති ඍජුකෝණාකාර දඟරවලින් යුත් දණ්ඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. crankshaft