ගහනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඝනව පිහිටි සමූහය; ඝනවනාන්තරය; මූකලාන; වනලැහැබ.
2. (පාරිභා.) නා. ඇතුළු කණේ අර්ධ කවාකාර අස්ථිත නළය.
4. (පාරිභා.) නා. ගණාවාසය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. labyrinth
2. Bot. population
1. නා. ඝනව පිහිටි සමූහය; ඝනවනාන්තරය; මූකලාන; වනලැහැබ.
2. (පාරිභා.) නා. ඇතුළු කණේ අර්ධ කවාකාර අස්ථිත නළය.
4. (පාරිභා.) නා. ගණාවාසය.
1. labyrinth
2. Bot. population