ගහ්වරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුහරය; ගුහාව.
2. (පාරිභා.) නා. මලක ඩිම්බ විකසනය වන කුහරය; කෝෂ්ඨය.
3. (පාරිභා.) නා. ශරීරයේ අවයවයක කුහරය; කෝෂිකාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. antrum